ශිෂ්‍යාධාර
ශිෂ්‍යාධාර
- පියා මිය ගිය අසරණ පවුල් වල දැනට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ.
- ඉගෙනගනු ලබන පාසලේ අධ්‍යාපනය ලබන බවට ලිපියක්. (විදුහල්පතිවරයාගේ අත්සන සහිතව)
- උප්පැන්න සහතිකයේ පිටපතක්
- පියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත්නම් මරණ සහතිකයේ හෝ දිවුරුම් ප්‍රකාශයක්
උපකරණාධාර( රෝද පුටු/ අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු)
උපකරණාධාර( රෝද පුටු/ අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු)
- අඩු ආදායම් ලාභීයකු වීම.
- අදාල උපකරණය භාවිතා කිරීම සඳහා වෛද්‍ය සහතිකයක්.
- පෝරමය සමඟ ග්‍රාම නිලධාරී නිර්දේශ
මහජනාධාර
මහජනාධාර
- අඩු ආදායම්ලාභීන් අසරණ පුද්ගලයින්,රෝගීන්,අබාධීත අය සඳහා නිකුත් කෙරේ.
- ඉල්ලුම් පත්‍රය සම්පූර්ණකොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතට ලබා දිය යුතුය. ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සමඟ සමාජ සේවා අංශයන්ට නිර්දේශ කළ යුතුය.
අවුරුදු 60ට අඩු අයෙක් නම් අසනීප තත්වය මත අයදුම් කිරිමේදී වෛද්‍ය සහතිකයක් අවශ්‍යය
ආබාධිත ස්වයං රුකියා ආධාර
ආබාධිත ස්වයං රුකියා ආධාර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන පොරමය සම්පූර්ණ කිරීම.
- ආබාදිත බව සඳහන් වෛද්‍ය වාර්තාව.
- සමාජසේවා නිලධාරී වාර්තාව.
- ස්වයං රුකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රුකියා ව්‍යාපෘති වාර්තාව.
- අඩු ආදායම් ලාභින් බවට ග්‍රාම නිලධාරී වාර්තාව.
වෘත්තිය පුහුණුව
වෘත්තිය පුහුණුව
- ආබාධිත පුද්ගලයන් සම්බන්ධව වෘත්තීය පුහුණුවට යොමු කීරීම.
- ස්වයං රුකියාවලට යොමු කිරීම
















