ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ග්‍රාම සංවර්ධන සැලසුම අනුව හදුනාගන්නා ලද වැඩසටහන්(විල්ගමුව වත්ත).
අත්‍යාවශ්‍ය මූලික යටිතල පහසුකම් 
  • විල්ගමුව ගාමිණී වෙළදසැල අසල සිට විමලා එදිරිප්පුලි මහත්මියගේ නිවස දක්වා මාර්ගය මීටර් 500  කොන්ක්‍රීට් කිරීම.
  • මොරවලපිටිය තැපැල්කාර්යාලය අසලින්  තලගොල්ල දක්වා දිවෙන මාර්ගය මීටර් 500 අවශ්‍ය ස්ථාන බොක්කු බැද සංවර්ධනය  කිරීම.
  • විල්ගමුවවත්ත තලගොල්ල ජලව්‍යාපෘතිය ළිදේ ධාරිතාවය වැඩිකිරීම.
  • මොරවලපිටිය ජිනදාස මහතාගේ නිවස අසල ජලමූලාශ්‍රය වැඩිදියුණු කර ජලය බෙදා හැරීම.
  • ඩී.පී.ඩී.ජයසේන මහතාගේ ඉඩමේ පානීය ජලය ලබා ගැනීම සදහා නළ ළිඳක් ඉදි කිරීම
  • ඒ.පී.අමරසිංහ මහතාගේ ඉඩමේ පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
  • මොරවල පිටිය තැපැල් කාර්යාලය අසල මාර්ගයේ නළ ළිඳ අසල ළිඳ ප්‍රජා ජල ව්‍යාපෘතියක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම
  • රූපා මල්ලිකා මහත්මියගේ නිවස අසලින් බීකන්ද හරවා දිවෙන මාර්ගය මීටර් 500 සංවර්ධනය කොට කොන්ක්‍රීට්කිරීම.
  • තලගොල්ලවත්ත සමිතිශාලාභූමියේ බුදුමැදුර ඉදිකිරීම.
  • මොරවලපිටිය ගුණසේකර මහතාගේ වෙළදසැල අසලින් දිවෙන මාර්ගය මීටර් 750 තලගොල්ලවත්ත දත්වා සංවර්ධනය කොට කොන්ක්‍රීට්කිරීම.
  • විමලා එදිරිප්පුලි මහත්මියගේ නිවස අසල සිට ශ්‍රියාකාන්ති මහත්මියගේ නිවස දක්වා මාර්ගය මීටර් 500කොන්ක්‍රීට් කිරීම.
  • මොරවලපිටිය  සමිතිශාලාවේ වැසිකිළිස සහ ළිද සංවර්ධනය කිරීම.
  • ඒබ්‍රහම් මහතාගේ නිවස අසල සිට කේ.ඩී.සුනිල් මහතාගේ නිවස දක්වා මාර්ගය මීටර් 500 කොන්ක්‍රීට් කිරීම.
  • විල්ගමුව වත්ත විමලා මහත්මියගේ නිවසේ සිට සමන්ත මහතාගේ නිවස දක්වා මීටර් 500ක මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • තලගොල්ලවත්ත පොදු සමිතිශාලාව හා වැසිකිළිය සංවර්ධනය කිරීම.
  • විල්ගමුව වත්ත කේ.කේ.සුධර්මා මහත්මියගේ නිවස අසල නළ ළිඳක් ඉදි කිරීම
  • කැකුළු පෙරපාසලේ ආරක්ෂිත වැට ඉදිනිරීම සහ ගොඩනැගිල්ල පුළුල්කිරීම සහ සෙසු අවශ්‍යතා සම්පූරුණ කිරීම.
  • තලගොල්ලවත්ත සහ මොරවලපිටිය ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීම.
  • මොරවලපිටිය ප්‍රජාශාලාව සහ පෙර පාසලට පිවිසුම් මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
 
ජීවොනෝපාය සංවර්ධන වැඩසටහන් 
  • කේ.පී.සුරංගනී පුෂ්පලතා මහත්මියට ගජුර් රස කැවිලි නිෂ්පාදනයට වෙනම ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට සෙවිලි තහඩු සහ කොන්ක්‍රීට් කණු 04
  • කේ.එම්.රවීන්ද්‍ර ප්‍රියන්ත කුලතුංග මහතාට වඩු කර්මාන්තය සඳහා බෑන්ඩ් ෂෝ 01 සහ රවුටර් 01 මිලදී ගැනීම   
  • ආර්.දිනේෂ් කුමාර රාජපක්ෂ මහතාට ගම්මිරිස් පැළ තවාන සඳහාපොලිතීන් සීලර් 01  මිල දී ගැනීම  
  • ඒ.පී.එස්.අමරසිංහ මහතාට ඉදල් කොසු කර්මාන්තය සඳහා ලී මිට ගාන මැෂින් 01ක් ලබා ගැනීම සඳහා.
  • ඩබ්.පී.සමන් විජේසිරි මහතාට වඩු කර්මාන්තය සඳහා බීරළු මැෂින් 01 
  • ඒ.එම්.බන්ඩාර මැණිකේ මහත්මියට සුදු පොල්තෙල් සිදිම සඳහා මැෂින් එකක් ලබා ගැනීම 
  • ආර්.එම්.ගාමිණි රත්නායක මහතාට මෝටර් මෑකෑනික් සම්බන්ඳ ස්වයං රැකියාවක් කරගෙනයාමට අවශ්‍ය යතුරු කට්ටලයක් ලබා ගැනීම.  
  • ඩබ්.චන්ද්‍රාවතී මහත්මියට කෑම සෑදීම ගෑස් සිලින්ඩරයක් සහ පිටි කොටන මැෂින්01 ලබා ගැනීම. 
  • ඩී.ජී.දමයන්ති මහත්මියට  කෑම සැකසීම සඳහා ගෑස් සිලින්ඩරයක්  ලබා ගැනීම. 
  • ඩබ්බී.කමනී දීපිකා මහත්මියට කෑම සැකසීම සදහා පිටි කොටන මැෂිමක් ලබා ගැනීම.
  • ඒ.ඩබ්.ආර්.තුෂාරී අළුත්ගම මහත්මියට මැහුම් කර්මාන්තය කරගෙන යාම සඳහා ලොකු මේස 01,වීදුරු අල්මාරි 01,ජුකී මැෂින් 01ක් ලබා ගැනීම සඳහා. 
  • වයි. ඒ. රූපා මල්ලිකා ජයලත් මහත්මියට වියළි ධාන්‍ය වර්ග පැකට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා ගැනීම. 
  • ජේ.ඒ.දේවිකා නිශාන්ති ජයසූරිය මහත්මියට බිම්මල් වගාව සිදුකරගෙන යාමට ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍යාධාර
  • ඩබ්.එල්.අයි.පී.ගුණතිලක මහත්මියට රූපලාවණ්‍ය කටුයුතු පවත්වාගෙනයාමට හිස සෝදන පුටුව සහිත බේසමක් සහ  පේෂල් බෝඩ් 01 ලබා ගැනීමට. 
  • ජේ.බී.චන්ද්‍රිකා රත්නායක මහත්මියට ඇදුම් මැසීමට ජුකී මැෂින් 01 ලබා ගැනීම. 
  • කේ.ඩී.රණවීර මහතාට කෘෂි කර්මාන්තය පවත්වාගෙන යාමට තෙල් ටැංකි 01  සහ උදළු තලයක් ලබා ගැනීමට. 
  • එච්.පී.ප්‍රසන්න සුගත් ප්‍රේමචන්ද්‍ර මහතාට බිම්මල් වගාව සිදුකරගෙන යාමට  අවශ්‍ය උපකරණ ලබා ගැනීමට. 
  • ජේ.පී.ඩී.ප්‍රේමවතී මහත්මියට  බිම්මල් වගාව ආරම්භ කිරීමට අවශ්‍ය ද්‍රවයාධාර ලබා ගැනීමට සඳහා. 
  • එම්.ආර්.මරීනා නිසංසලා වීරකෝන්  මහත්මියට ඇදුම් මැසීමට ජුකී මැෂින් 01ක් ලබා ගැනීම සඳහා .
  • කේ.පී.දිමුතු කුමාරී කරුණාරත්න මහත්මියට බිම්මල් වගාව සිදුකරගෙනයාමට අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබාගැනීමට. 
  • ඩී.එම්.පාලිත මහතාට සුරතල් මසුන් ඇතිකිරීමට අවශ්‍ය ටැංකි හා උපකරණ ලබා ගැනීමට. 
  • එච්.එම්.තුෂාරා සදමාලී මහත්මියට කිකිළි පැටව් පාලනය සඳහා අවශ්‍ය පැටවු ලබා ගැනීමට. 
  • ඩබ්.කමලා අයිරංගනී මහත්මියට බුලත් වගාවට අවශ්‍ය පැළ ලබා ගැනීමට. 
  • ඩබ්.එම්.සමීර රොෂාන් වීරසේකර මහතාට කිතුල් රැහැන් අත්කම් භාණ්ඩ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා ගැනීම. 
  • ඒ.එම්.දයානී බංඩාර මහත්මියට ඇදුම් මැසීම සඳහා ජුකී මැෂිමක් ලබා ගැනීමට. 
  • කේ.කේ.ඒ.සුජීවා සුදර්ශණී මහත්මියට  ඇදුම් මැසීම සඳහා ජුකී මැෂිමක් ලබා ගැනීමට. 
  • එම්.තුෂාරී මංජුලා කුමාරී මහත්මියට කෑම සෑදීම සදහා  ගෑස් සිලින්ඩරයක් ගබා ගැනීමට. 
  • ආර්.ඒ.ගුණසේකර මහතාට ගම්මිරිස් පැළ වගාව ගම්මිරිස් පැළ සහ පොහොර ලබා ගැනීමට. 
  • සී.ජී.සෝමලතා මහත්මියට බ්ම්මල් වගාව සඳහා ගොඩනැගිල්ල ඉදි තිරිමට ද්‍රව්‍යාධාර ලබා ගැනීම. 
  • එච්.ඩී.ගුණසේකර මහතාට පිටි කොටන මැෂිමක් ලබා ගැනීම. 
  • ඩබ්.එල්.පී.තුසිත මහතාට කොන්ක්‍රිට් ආශ්‍රිත ස්වයං රැකියාවක් කරගෙන යාමට කොන්ක්‍රිට් වලින් සාදන නිෂ්පාදන අච්චු (මල් පෝච්චි/කණු/ගඩොල්)  ද්‍රව්‍යාධාර ලබා ගැනීම. 
  • එ.එම්.ජයතිලක මහතාට බුලත් වගාවට ආරම්භ කිරීමට බුලත් පැළ, උදැල්ල, යකඩ ඉන්නක් ලබා ගැනීමට. 
  • පී,රංබණ්ඩා බුලත් වගාවට ආරම්භ කිරීමට බුලත් පැළ, උදැල්ල, යකඩ ඉන්නක් ලබා ගැනීමට. 
  • පී.සරත් හේමකුමාර මහතාට ගඩොල් කැපීම සිදුකරගෙනයාමට වතුර ටැංකියක් , ගඩොල් කපන උපකරණ ලබා ගැනීමට. 
  • එම්.ඩී.විමලාවතී මහත්මියට පිටි කොටන මැෂිමක් ලබා ගැනීමට. 
  • ඊ.විමලා ඉදිරිප්පුලි මහත්මියට ගෙවතු වගාව කරගෙනයාමට  වතුර බටයක්, උදැල්ලක් ලබා ගැනීම සඳහා.
  • කේ.නිර්මලා දේදු කුමාරී මහත්මියට බිම්මල් වගාව ආරම්භ කිරීමට ගොඩනැගිල්ලට ද්‍රව්‍යාධාර ලබා ගැනීම සඳහා.  

පුවත් සහ සිදුවීම්

01
දෙසැ2022
"අස්වැන්නක වරුණ" වැඩසටහන

"අස්වැන්නක වරුණ" වැඩසටහන

වයඹ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ...

10
නොවැ2022
ලේ දන්දීමේ වැඩසටහන - 2025

ලේ දන්දීමේ වැඩසටහන - 2025

ලේ දන්දීමේ වැඩසටහන - 2025 අලව්ව ප්‍රාදේශීය...

Scroll To Top