අපේ දැක්ම

තෘප්තිමත් මහජන සේවයක් සඳහා පෙලගැසුණු විශිෂ්ටයන් වීම.

අපේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව තිරසර සම්පත් කළමනාකරණය, ධනාත්මක ආකල්ප හා නිර්මාණශීලීත්වය තුළින් තෘප්තිමත් මහජන සේවයක් සැලසීම.

අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වූ කලී .......................

දැයට පොල් ත්‍රිකෝණය බිහි කළා වූ වයඹ පළාතේ .....

බත සැපයූ නිසා බත් කෝරළය නම් වූ සත් කෝරළය පිහිටියා වූ ......

සශ්‍රීක කුරුණෑගල දිස්ත්‍රික්කයේ .....

සාඩම්බර නටඹුන් දක්නට ඇති සිවු මහා රාජධානි අතුරින්

අති පූජනීය දළදා සමිදු වැඩ සිටියා වූද ... රාජකීය මහා සාහිත්‍ය යුගය වූ ද ....

අභිමානවත් දඹදෙනි රාජධානිය වූ ...

වත්මන් දඹදෙණිය මැතිවරණ කොට්ඨාශයේ,

සබරගමුව පලාත හා බස්නාහිර පලාත වයඹ පලාතට විවර කරනා වයඹ දොරටුව

හෙවත් අලව්ව නගරය කේන්ද්‍ර කරගනිමින්,

වර්ග සැතපුම් 45ක් පුරා, ග්‍රාම සේවා වසම් 66කින් යුතුව,

වරකාපොල,පොල්ගහවෙල,මීරිගම,පන්නල සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

මධ්‍යයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පිහිටුවා ඇත්තේය.................!

Capture1

 

Capture2

අලව්ව ප්‍රාදේශීය ලේකම්වරු

නම                   සිට  දක්වා
 ඒ.ඒම් ජයෙස්න මයා  ප්‍රාදේශීය ආදායම් පාලක   1972  1977
 එස්.ඩී.ඊ ලෝරන්ස් මයා  ප්‍රාදේශීය ආදායම් පාලක  1977 1980 
 එච්.එම්.ටී බණ්ඩා මයා  ප්‍රාදේශීය ආදායම් පාලක  1980 1983 
 ඒ.ඩබ් අබේසේකර මයා  උප දිසාපති  1983  1987
ඒ.ඩබ් අබේසේකර මයා  ප්‍රාදේශීය ලේකම් 1987 1992  
එච්.එම්.ජී හිටිසේකර මයා  ප්‍රාදේශීය ලේකම් 1992 1997
එම්.ඒ.බී.ඩබ් බණ්ඩාරනායක මයා  ප්‍රාදේශීය ලේකම් 1997 1998
ඊ.එම්.ඩී.බී ඒකනායක මයා  ප්‍රාදේශීය ලේකම් 1998 2001
එල්.එම් රම්‍යසිරි මයා  ප්‍රාදේශීය ලේකම් 2001 2002
ඒ. සමරකෝන් මයා  ප්‍රාදේශීය ලේකම් 2002 2007
වජිර කඹුරැගම මයා  ප්‍රාදේශීය ලේකම් 2008 2009
ජයවර්ධන එම් පතිරත්න මයා  ප්‍රාදේශීය ලේකම් 2010 2011
එම්.ඩී.එස් බෙලිගොල්ල මයා  ප්‍රාදේශීය ලේකම් 2011 2016
පී සුසන්ත ජයතිලක මයා  ප්‍රාදේශීය ලේකම් 2016.04.07 2020
එම්.ආර්.එම්.එස්. මල්ලව  ප්‍රාදේශීය ලේකම් 2020.05.22  

පුවත් සහ සිදුවීම්

01
දෙසැ2022
"අස්වැන්නක වරුණ" වැඩසටහන

"අස්වැන්නක වරුණ" වැඩසටහන

වයඹ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ...

10
නොවැ2022
ලේ දන්දීමේ වැඩසටහන - 2025

ලේ දන්දීමේ වැඩසටහන - 2025

ලේ දන්දීමේ වැඩසටහන - 2025 අලව්ව ප්‍රාදේශීය...

Scroll To Top