අපගේ අනුමත කාර්යමණ්ඩල සහ සත්‍ය කාර්ය මණ්ඩල විස්තර පහත පරිදි වේ....
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරපුපාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | |
| සහකාර අධ්‍යෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | 01 | - | |||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| කළමනාකරණ සේවා නිලධාරි | 30 | 27 | ||||
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 00 | 01 | |||
| සංවර්ධන නිලධාරී | 11 | 28 | ||||
| ආර්ථික සංවර්ධන නිලධාරි | 75 | 73 | ||||
| ග්‍රාම නිලධාරී | 66 | 55 | 11 | - | - | |
| තාක්ෂණ නිලධාරි | 02 | 02 | ||||
| තාක්ෂණ සහකාර | 01 | 01 | ||||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය | 01 | 01 | ||||
| පරිවර්ථක | 01 | - | 01 | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 07 | 05 | 02 | - | - | - |
















