ප්‍රාදේශීය ලේකම්
|
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
පී.ඩී.එස්.කේ. ගුණපාල මෙනෙවිය
- කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදි විශේෂ උපාධිය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- සංවිධාන කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- සහකාර ප්‍රාදේශීය ලේකම්-පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- සහකාර ප්‍රධාන ලේකම්(පුහුණු) -වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය
- ශ්‍රී ලංකා පරිපාලන සේවය- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
ඩී.ආර්.අයි.එස්. දිසානායක මෙනෙවිය
- අධ්‍යාපනවේදී උපාදිය, කොළඹ විශ්වවිද්‍යාලය.
- සහකාර ප්‍රාදේශීය ලේකම් - මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
ගණකාධිකාරී
|
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
එම්. ආර්. එන්. ප්‍රියදර්ශිනී මිය
- විද්‍යාවේදී ( රාජ්‍ය කළමනාකරණය) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- පශ්චාත් උපාධිය ( ආර්ථික විද්‍යාව ) - කැළණිය විශ්ව විද්‍යාලය
- වරලත් ගණකාධිකරණ අන්තර් මධ්‍ය සහතිකය - වරලත් ගණකාධිකරණ ආයතනය
- ගණකාධිකාර්‍රී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාරම්මල
- ගණකාධිකාර්‍රී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වීරඹුගෙදර
- ගණකාධිකාර්‍රී - දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ
- විගණන පරීක්ෂක - කුරුණෑගල සහකාර විගණකාධිපති කාර්යාලය
- කළමනාකරණ සහකාර - ආණමඩුව ප්‍රාදේශීය සභාව
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම්)
|
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
එන්. එස්. පී. එස්. එස්. එස්. කේ සුරංග මයා
- ශ්‍රාස්ත්‍රපති ( ආර්ථික විද්‍යාව ) - කැළණිය විශ්ව විද්‍යාලය
- විද්‍යාවේදී කළමනාකරණ ( විශේෂ ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- සංවර්ධනය හා සැළසුම්කරණය ඩිප්ලෝමා - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
- සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) - වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
- නියෝජ්‍ය අධ්‍යක්ෂ ( සැලසුම් ) - වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා කාන්තා කටයුතු අමාත්‍යාංශය
|
පරිපාලන නිලධාරී
|
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
ඒ.එම්.පී.කේ. ජයතිලක මිය
- අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-කෑගල්ල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-වරකාපොල
- රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-ගලිගමුව
- සුරා බදු දෙපාර්තමේන්තුව
- දුම්රිය දෙපාර්තමේන්තුව
|
| පරිපාලන ග්‍රාම නිලධාරි |
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
එච්.සී.පී. කරුණාසේකර මිය
ග්‍රාම නිලධාරි අධිශ්‍රේණි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- මිනුවන්ගොඩ
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
|
 |
නම
සුදුසුකම්
රැකියා ඉතිහාසය
|
එස්.ජී.බී. නයනහාරි මිය
කොළඹ විශ්ව විද්‍යාලය
- රාජ්‍ය කළමනාකරන සහකාර- කොළඹ මහ නගර සභාව
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - හම්බන්තොට ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්- කුරුණෑගල ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|