සපිරි ගමක් - ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020
| අනු.අංක | ව්‍යාපෘති | ග්‍රාම නිලධාරි වසම |
අනුමත ප්‍රතිපාදන(රු.) |
|
| ග්‍රාමීය මාර්ග, බෝක්කු, පාලම්, පැති කාණු |
||||
| 1 | වදාව වැව මාර්ගයේ රත්මලේවත්ත ලග සිට ඉදිරියට කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 965 වදාව | 1,000,000.00 | |
| 2 | වදාව මාවත්ත මාර්ගයේ එගොඩවත්ත අසල සිට ආර්.එම්.දුමින්ද මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 965 වදාව | 500,000.00 | |
| 3 | වදාව රවුම් පාර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 965 වදාව | 500,000.00 | |
| 4 | නුංගමුව ඉහල සණස සමිතිශාලාව අසල පැති බැම්ම ඉදි කිරීම | 966 නුංගමුව ඉහළ | 500,000.00 | |
| 5 | නුංගමුව ඉහල වික්‍රම මහතාගේ නිවස අසල මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 966 නුංගමුව ඉහළ | 500,000.00 | |
| 6 | නුංගමුව ඉහල වෑවනාගල විහාරය අසල මංසන්දියේ මාර්ගය අසල පැති බැම්ම ඉදි කිරීම | 966 නුංගමුව ඉහළ | 1,000,000.00 | |
| 7 | රෑනගල නුංගමුව දේවාල මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 967 නුංගමුව පහළ | 1,500,000.00 | |
| 8 | ඉදිකඩහේන සුසානභූමිය මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 967 නුංගමුව පහළ | 500,000.00 | |
| 9 | දමුණුපොල කනත්ත පාරේ වැඩ අවසන්කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 968 දමුණුපොල | 1,000,000.00 | |
| 10 | දමුණුපොල පන්සල අසල දමුණුපොල දම්මැහැර මාර්ගයේ පන්සල අසලින් ආරම්භක ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 968 දමුණුපොල | 1,000,000.00 | |
| 11 | උඩුමුල්ල වැව අසල චින්තක මහතාගේ නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම හා මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 969 පන්නල | 500,000.00 | |
| 12 | උඩුමුල්ල අමුණ පාර කේ.පී.ඩී.මේරිනෝනා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 969 පන්නල | 500,000.00 | |
| 13 | පන්නල සුසානභූමිය මාර්ගයේ චන්ද්රතිලකසිරි මහතාගේ නිවස අසල සිට සුභසිංහ රාළහාමිගේ නිවස දෙසට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 969 පන්නල | 500,000.00 | |
| 14 | පන්නල හෙම්මාන (දෙහිකිද) මාර්ගය සියඹලාගස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 969 පන්නල | 500,000.00 | |
| 15 | දෙහෙල්ගමුව නාරම්පොල කදුරුගහ අසලින් දිවෙන කෘෂිකාර්මික මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට ගලමතුපිට කුඹුරු පිහිටි පැත්තෙන් කොන්ක්‍රීට් පැතිබැම්මක් ඉදිකිරීම. | 970 දෙහෙල්ගමුව | 500,000.00 | |
| 16 | එගොඩවත්ත පාරේ රබර් වත්ත අසල අබලන් වූ කොටස කොන්ක්‍රීට් කිරීම | 971 වඩුවාව | 500,000.00 | |
| 17 | හපුගහයාය මාර්ගය (කරුණාරත්න මහතාගේ නිවස අසල) කොන්ක්‍රීට් කිරීම | 971 වඩුවාව | 500,000.00 | |
| 18 | බඹරගල පන්සල හන්දියේ සිට පොරමඩල ප්‍රාථමික විද්‍යාලය දක්වා දිවෙන මාර්ගයේ වඩුවාවට අයිති කොටස කොන්ක්‍රීට් කිරීම. | 971 වඩුවාව | 500,000.00 | |
| 19 | ඉහලවෙල මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම. | 971 වඩුවාව | 500,000.00 | |
| 20 | කන්දේකුඹුර පන්සල අසල සිට නාගොල්ලාකන්ද ජනපදය දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම. | 972 පොරමඩල | 500,000.00 | |
| 21 | කොස්කන්ද මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 972 පොරමඩල | 500,000.00 | |
| 22 | පොරමඩල 2 කණුව මාර්ගයේ (ප්‍රධාන මාර්ගයේ සිට) පටන්ගැන්මේ සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 972 පොරමඩල | 1,000,000.00 | |
| 23 | හගවත්ත නිමල් මහතාගේ කඩය අසල සිට පිංකොටුව හන්දිය හරහා පනිච්චා කොටුව හරහා ගිරාලියද්ද මාර්ගය අවශ්‍යතැන් කොන්ක්‍රීට් කිරීම. | 973 ලෙව්දෙණිය | 1,500,000.00 | |
| 24 | ඉහල කන්ද බුදු මැදුර අසල සිට සෝමරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 973 ලෙව්දෙණිය | 500,000.00 | |
| 25 | හැඩිපන්නල බෝගලට යන මාර්ගය සංවර්ධනය කිරීම. | 974 යටිගල්ඔළුව | 500,000.00 | |
| 26 | හැඩිපන්නල දෙබරහේනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 974 යටිගල්ඔළුව | 500,000.00 | |
| 27 | හාල්පන්දෙණිය මෝරුගම මාර්ගය සංවර්ධනය කිරීම. | 974 යටිගල්ඔළුව | 500,000.00 | |
| 28 | තිලකරත්න මාවත පැති බැම්ම ඉදිකිරීම | 974 යටිගල්ඔළුව | 500,000.00 | |
| 29 | රණවීර මහතාගේ කුඹුරට ප්රවිශ්ට වන මාර්ගය දෙපස පැති බැම්ම බැද කොන්ක්‍රීට් ලෑල්ල දැමීම | 975 වෙන්නොරුව නැගෙනහිර | 500,000.00 | |
| 30 | වෙන්නරුව කන්ද සුසාන භූමියට යන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 975 වෙන්නොරුව නැගෙනහිර | 500,000.00 | View image |
| 31 | වෙන්නරුව කල්දේරම් වත්ත මැදින් වෙන්නරු කන්දට යන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 975 වෙන්නොරුව නැගෙනහිර | 500,000.00 | View image |
| 32 | වෙන්නරුවත්ත මාර්ගයේ ඉතිරි වී ඇති කොටස් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 975 වෙන්නොරුව නැගෙනහිර | 500,000.00 | View image |
| 33 | වෑත්තෑව පේෂකර්ම මධ්‍යස්ථානය අසළ මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 977 ඉහළ වෑත්තෑව | 500,000.00 | |
| 34 | ඉඩංගාපොල ගම මැද මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 977 ඉහළ වෑත්තෑව | 1,000,000.00 | |
| 35 | වෑත්තෑකන්ද උපාලී ජයසූරිය මහතාගේ නිවස අසළ මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 977 ඉහළ වෑත්තෑව | 500,000.00 | |
| 36 | කදුරුවත්ත මාර්ගය කොන්ක්‍රීට් කර අවසන්ව ඇති තැන සිට ඉදිරියට කුට්ටිගල් හෝ කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 978 දිවුල්ගහකොටුව | 500,000.00 | |
| 37 | ගැටකන්ද පාරේ පැති බැම්ම ඉතිරි කොටස ඉදිකිරීම | 978 දිවුල්ගහකොටුව | 500,000.00 | |
| 38 | බුරුසේගොඩ වැව් බැම්ම පාර කුට්ටිගල් ඇල්ලීම | 978 දිවුල්ගහකොටුව | 500,000.00 | |
| 39 | කඳයාය හන්දිය සිට බුරුසේගොඩ වැව දක්වා පාර ඉතිරි කොටස කුට්ටිගල් ඇල්ලීම | 978 දිවුල්ගහකොටුව | 500,000.00 | |
| 40 | හිත්තරපොල කම්මල මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 979 හිත්තරපොල | 500,000.00 | |
| 41 | හිත්තරපොල කනත්ත මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 979 හිත්තරපොල | 500,000.00 | |
| 42 | දෙල්ගහමඩම දේවාලය මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 979 හිත්තරපොල | 500,000.00 | |
| 43 | අඩරපනේ පිළවතුර මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 979 හිත්තරපොල | 500,000.00 | |
| 44 | මව්න්ට්පේෂන් වත්ත මාර්ගය කුට්ටිගල් ඇල්ලීම | 980 මැදගම්පොල | 1,000,000.00 | |
| 45 | පේරගොල්ල වත්ත මාර්ගය කුට්ටිගල් ඇල්ලීම | 980 මැදගම්පොල | 500,000.00 | |
| 46 | අමුණෝවිට මාර්ගය කුට්ටිගල් ඇල්ලීම | 980 මැදගම්පොල | 500,000.00 | |
| 47 | මල්දෙණිය ගම මැද මාර්ගයේ ආනන්ද මහතාගේ නිවස අසල ගලතරය පාරට සම්බන්ධ වන මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 981 මල්දෙණිය | 500,000.00 | |
| 48 | මොරගහඇල මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 981 මල්දෙණිය | 500,000.00 | |
| 49 | පන්බොක්ක මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 981 මල්දෙණිය | 500,000.00 | |
| 50 | එච්.තිලකසිරි මහතාගේ නිවස අසල සිට මල්දෙණිය ගම මැද මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 981 මල්දෙණිය | 500,000.00 | |
| 51 | නුගවෙල කලල්පිටිය මාර්ගයේ පැති බැම්ම දීර්ඝ කිරීම | 982 නුගවෙල | 500,000.00 | |
| 52 | නුගවෙල ජයසුරිය මහතාගේ නිවස අසල මාර්ගයේ පැති බැම්ම දීර්ඝ කිරීම | 982 නුගවෙල | 500,000.00 | |
| 53 | නුගවෙල පන්සල පාර පෙට්ටි බෝක්කුව සකස් කිරීම | 982 නුගවෙල | 500,000.00 | |
| 54 | මහරච්චිමුල්ල මංසන්දියේ සිට පින්නගොල්ල වත්ත දක්වා වෙල්යාය මාර්ගයේ අදාළ ස්ථානයේ පැතිබැම්ම බැද කොන්ක්‍රීට් කිරීම | 983 කිරිවානාපොල | 700,000.00 | |
| 55 | කොහුබත්කන්ද අසලින් සේනක මහතාගේ නිවස දක්වා ගම්මානය මැදින් දිවෙන මාර්ගයේ බෝක්කුවක් දමා අදාල ස්ථාන කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 983 කිරිවානාපොල | 600,000.00 | |
| 56 | චම්පික මහතාගේ නිවස අසල සිට වෑත්තෑකන්ද දක්වා දිවෙන මාර්ගය පැතිබැම්ම දමා කොන්ක්‍රීට් කිරීම | 983 කිරිවානාපොල | 700,000.00 | |
| 57 | බී කන්ද මාර්ගයේ පාලම අසල සිට ගාමිණී අමරසිංහ මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 984 විල්ගමුවත්ත | 1,000,000.00 | |
| 58 | තැපැල් කාර්යාලය අසල සිට තලගොල්ල දක්වා දිවෙන මාර්ගයේ ඩී.පී.ඩී.ලීලාවතී මහත්මියගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 984 විල්ගමුවත්ත | 500,000.00 | |
| 59 | පී.ජී.ජයසේන මහතාගේ සහ පී.ජී.සිරියාවතී මියගේ නිවස අතර කොටසින් ආරම්භ කර මොරවලපිටිය සුසානභූමිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 984 විල්ගමුවත්ත | 500,000.00 | |
| 60 | ඒ.එච්.කුසුමාවතීමහත්මියගේනිවස අසල සිට පහළට ඇති මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම. | 985 කන්දේගෙදර උතුර | 1,000,000.00 | |
| 61 | කන්දෙගෙදර අඹගහමුල සිට හෙට්ටිවත්ත දක්වා වූ කෘෂිමාර්ගයේ පැති බැම්ම බඳීම | 985 කන්දේගෙදර උතුර | 500,000.00 | |
| 62 | වැල්ගාල ඇල ආරම්භයේ සිට ආණ්ඩුවත්ත දක්වා වූ මාර්ගයේ අවශ්‍ය ස්ථාන පැති බැමි බැඳ කොන්ක්‍රීට් කිරීම | 985 කන්දේගෙදර උතුර | 500,000.00 | |
| 63 | කොස්ගහමඩ ප්‍රධාන මාර්ගය කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 986 කන්දේගෙදර දකුණ | 1,000,000.00 | |
| 64 | වැලිකන්ද කොස්ගහමඩ ප්‍රධාන මාර්ගය කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 986 කන්දේගෙදර දකුණ | 500,000.00 | |
| 65 | නයනානන්ද මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 986 කන්දේගෙදර දකුණ | 500,000.00 | |
| 66 | තිබ්බොටුවත්ත ගමට ප්රවිශ්ට වන පන්සලේ වත්තට ඉදිරිපිට වෙල්යායේ පැති බැම්ම සකස් කිරීම | 987 පහළ කළල්පිටිය | 1,000,000.00 | View image |
| 67 | කළල්පිටිය පන්සල ඉදිරිපිටින් දිවෙන මාර්ගය පහළ කළල්පිටියේ මායිමේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 987 පහළ කළල්පිටිය | 1,000,000.00 | |
| 68 | මහරච්චිමුල්ල මාර්ගයෙන් සමිති ශාලාව (කනත්ත) දෙසට එන මාර්ගයේ බොක්කුව ඉදිකිරීම | 988 මහරච්චිමුල්ල | 500,000.00 | |
| 69 | B.P කන්ද මාර්ගය ඉහළ කොටස සංවර්ධනය කිරීම | 988 මහරච්චිමුල්ල | 1,000,000.00 | |
| 70 | මහරච්චිමුල්ල පින්නගොල්ල වත්ත මාර්ගය පැති බැම්ම සහිතව මාර්ගය සංවර්ධනය කිරීම | 988 මහරච්චිමුල්ල | 500,000.00 | |
| 71 | විල්ගමුව එච්.ඒ.ආරියරත්න මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉලුකෙ වැව දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 989 විල්ගමුව | 1,500,000.00 | View image |
| 72 | විල්ගමුව ඩබ්.ඒ. ගාමිණී මහතාගේ නිවස අසලින් ඒ.එම්. පියතිස්ස මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 989 විල්ගමුව | 500,000.00 | |
| 73 | පේෂකර්ම මධ්‍යස්ථානය අසල මාර්ගයේ පැති බැම්ම බැද ප්‍රතිසංස්කරණය කිරීම | 990 ගල්ගමුව උතුර | 500,000.00 | |
| 74 | කැබැල්ලගොල්ල තිස්ස මහතාගේ නිවස අසල සිට සිසිර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 990 ගල්ගමුව උතුර | 500,000.00 | |
| 75 | නො. 8 ජයරත්න මහතාගේ නිවස අසල සිට මහ වැව දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 990 ගල්ගමුව උතුර | 1,000,000.00 | |
| 76 | නෙළුම් එබ මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම | 991 ගල්ගමුව දකුණ | 500,000.00 | |
| 77 | ගම්මාසම බොක්කුව අසල සිට පන්සල දෙසට මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 991 ගල්ගමුව දකුණ | 500,000.00 | |
| 78 | කතුරුගොල්ල පත්ම බන්දු මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 991 ගල්ගමුව දකුණ | 500,000.00 | |
| 79 | ගල්ගමුව විහාරය අසල මාර්ගය කුට්ට්ගල් අතුරා සංවර්ධනය කිරීම | 991 ගල්ගමුව දකුණ | 500,000.00 | |
| 80 | වෙලංගහමුල කඩේ අසල සිට ගුණතිලක මහත්මියගේ නිවස දක්වා වූ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | 992 වැලිකරේ | 500,000.00 | |
| 81 | සඳරුවන් මහතාගේ නිවස අසල මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 992 වැලිකරේ | 500,000.00 | |
| 82 | ගල්ඔලියාව පියදාස මහතාගේ නිවස ඉදිරිපිට සිට මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 992 වැලිකරේ | 500,000.00 | |
| 83 | කැලුම් මහතාගේ නිවස ඉදිරි පිට සිට සුමනදාස මහතාගේ නිවස දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 992 වැලිකරේ | 500,000.00 | |
| 84 | කජුවැටිය මාර්ගයේ කනත්ත අසල සිට ඉදිරියට කුට්ටිගල් ඇල්ලීම | 993 පංගොල්ල | 1,000,000.00 | |
| 85 | වැලිකරේ කනත්ත දෙසට යන මාර්ගයේ පැතිබැම්මක් සහිත පැන්නුමක් යොදා සංවර්ධනය කිරීම | 993 පංගොල්ල | 1,000,000.00 | |
| 86 | දුන්දෙණිය ජනපදය ප්‍රධාන මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම. | 994 හෙණ්ඩුවාව | 500,000.00 | |
| 87 | නල්ලුර සිට ගල්ගමුව දකුණ වසමට යන ප්‍රධාන මාර්ගයේ බුදු මැදුර අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 994 හෙණ්ඩුවාව | 500,000.00 | |
| 88 | හෙණ්ඩුවාව පන්සල අසල ප්‍රධාන මාර්ගයේ වෙල්යායේ පාරට පැති බැම්මක් යොදා එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 994 හෙණ්ඩුවාව | 500,000.00 | |
| 89 | බුස්නාපහුව සිට නල්ලූර දක්වා ඇති මාර්ගයේ පොල්කොට බෝක්කුව අසල සිට ඉදිරියට මාර්ගය අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 994 හෙණ්ඩුවාව | 500,000.00 | |
| 90 | දේවාලහේන ආරම්භක ස්ථානයේ එස්.එම්.සෝමාවතී මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට ප්‍රධාන මාර්ගය කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 995 හෙණ්ඩුවාව වත්ත | 1,000,000.00 | |
| 91 | හෙණ්ඩුවාවවත්ත ප්‍රධාන මාර්ගයේ අවශ්‍ය ස්ථාන කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 995 හෙණ්ඩුවාව වත්ත | 1,000,000.00 | |
| 92 | ඉහළ වළකුඹුර සමගි මාවත මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 996 ඉහළ වළකුඹුර | 500,000.00 | |
| 93 | ඉහළ වළකුඹුර - හපුගහලන්ද මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 996 ඉහළ වළකුඹුර | 500,000.00 | View image |
| 94 | ඉහළ වළකුඹුර කන්දවත්ත මාර්ගය අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 996 ඉහළ වළකුඹුර | 500,000.00 | |
| 95 | ඉහළ වළකුඹුර - විජය පෙර පාසල් මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 996 ඉහළ වළකුඹුර | 500,000.00 | |
| 96 | සිරිපුර වත්ත ප්‍රධාන මාර්ගය ආරම්භයේ සිට පන්සල දක්වා ඉදිරියට යන මාර්ගයේ අවශය ස්ථාන තාර දමා සංවර්ධනය කිරීම | 997 පහළ වළකුඹුර | 500,000.00 | |
| 97 | බාලසූරිය මහතාගේ කුඹුර අසල බෝක්කුව ඉදිකිරීම. | 997 පහළ වළකුඹුර | 500,000.00 | |
| 98 | පහලවළකුඹුර විහාරස්ථානයේ බණමඩුව අසල සිට වත්ත කඩය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | 997 පහළ වළකුඹුර | 500,000.00 | |
| 99 | ඩී.ඒ හරිස්චන්ද්‍ර මහතාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 997 පහළ වළකුඹුර | 500,000.00 | |
| 100 | සුන්දරවත්ත සීලා හේරත් මහත්මියගේ නිවස අසල සිට සර්වෝදය දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 998 කොහොලාන | 500,000.00 | |
| 101 | කොහොලාන බේකරිය මාර්ගය හන්දියේ සිට බේකරිය දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 998 කොහොලාන | 500,000.00 | |
| 102 | කුඩුමුල්ල - මාරගල්කන්ද මාර්ගයේ දොල ළග සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | 998කොහොලාන | 500,000.00 | |
| 103 | මැදිකැලේවත්ත මාර්ගයේ අවශය ස්ථාන කොන්ක්‍රීට් කිරීම. | 998කොහොලාන | 500,000.00 | |
| 104 | එල්.ඒ.කරුණාරත්න මහතාගේ නිවස අසල සිට කුඩුමුල්ල දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 999 ගලතරය | 500,000.00 | |
| 105 | අඟුරුවැල්ල වෙල පහළ මාර්ගයේ අවශ්‍ය තැන් කොන්ක්‍රීට් කිරීම | 999 ගලතරය | 500,000.00 | |
| 106 | ගනේගොඩ බන්දුල මහතාගේ කඩේ අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 999 ගලතරය | 500,000.00 | |
| 107 | ගනේගොඩ වැව පාරේ උඩ අරඹ හන්දියේ සිට උල්ගල හේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 999 ගලතරය | 500,000.00 | |
| 108 | 1කණුව ගල්ලිද හේනවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1000 අලව්ව උතුර | 500,000.00 | |
| 109 | වෑත්තෑව මාවතේ ට්‍රාන්ස්පෝමරය අසලින් ගනේකන්දට දිවෙන මාර්ගය කොන්ක්‍රීට්කිරීම. | 1000 අලව්ව උතුර | 500,000.00 | |
| 110 | ගනේකන්ද පන්සල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1000 අලව්ව උතුර | 500,000.00 | |
| 111 | හපුගහගෙදර කර්මාන්තගම මාර්ගයේ වැඩනිම නොකලකොටස කොන්ක්‍රීට් කිරීම. | 1000 අලව්ව උතුර | 500,000.00 | |
| 112 | කෝහිටියාව මාර්ගය සංවර්ධනය කිරීම | 1001 අලව්ව දකුණ | 2,000,000.00 | View image |
| 113 | අටේකනූව මිරිහෙලිය මාර්ගයේ කන්දඋඩ මිරිහෙළිය දෙසට ඇති බෑවුමේ අබලන්වූ මාර්ග කොටසේ සිට අටේ කණුව දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1002 මිරිහෙලිය | 500,000.00 | |
| 114 | ගලේවත්ත ගම්සභා මාර්ගය ආරම්බක ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට්කිරීම. | 1002 මිරිහෙලිය | 500,000.00 | |
| 115 | ගල්වාරම බුජ්ජොමුව මාර්ගයේ මිරිහෙළිය කොටසේ ඉන්ද්‍රානි මහත්මියගේ නිවස ඉදිරිපිට සිට සමිතිශාලාව දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1002 මිරිහෙලිය | 500,000.00 | |
| 116 | අටේ කණුව සිට මිරිහෙලිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ 1 වන පටුමග අසළ සිට ඉදිරියට ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1002 මිරිහෙලිය | 500,000.00 | |
| 117 | 8 කණුව මිරිහෙලිය මාර්ගයේ යහලදෙණිය ඉහළ සිට 8 කණුව දෙසට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1003 පරමාඋල්ල | 500,000.00 | |
| 118 | වෙරළුගොල්ල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1003 පරමාඋල්ල | 500,000.00 | |
| 119 | ඇලිස්නෝනා මහත්මියගේ නිවස අසල ඇති නුගගහමුල හේන මාර්ගය මුල් කොටස කොන්ක්‍රීට් කිරීම | 1003 පරමාඋල්ල | 500,000.00 | |
| 120 | නයිවල වත්ත මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1003 පරමාඋල්ල | 500,000.00 | |
| 121 | කැබැල්ලවිට අමුනෝවිට මාර්ගයේ නිමල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරීම. | 1004 කැබැල්ලවිට | 1,000,000.00 | |
| 122 | සාපින් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1004 කැබැල්ලවිට | 500,000.00 | |
| 123 | කැබැල්ලවිට ටී.එම් සෝමරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1004 කැබැල්ලවිට | 500,000.00 | |
| 124 | මීමල්දෙණියවත්ත මාර්ගය ආරම්භක ස්ථානයේ සිට අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම. | 1005 ගල්පොත්තේපොල | 700,000.00 | |
| 125 | ගල්පොත්තේපොල වෙලමැද විදුලිකණුව අසල සිට සාපින් මහතාගේ නිවස දෙසට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරීම. | 1005 ගල්පොත්තේපොල | 800,000.00 | |
| 126 | වැරැල්ලගම අබේරත්න මහතාගේ නිවස දක්වා බතලවත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරීම. | 1005 ගල්පොත්තේපොල | 500,000.00 | |
| 127 | මාබෝපිටිය විහාරස්ථානය අසළින් ගල්පොත්තේපොල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1006 හුම්බුළුව නැගෙනහිර | 500,000.00 | |
| 128 | හිරගල්කඩුල්ල මාර්ගයේ ආරම්භක ස්ථානය සහ මැද කොටස කොන්ක්‍රීට් කිරීම | 1006 හුම්බුළුව නැගෙනහිර | 500,000.00 | |
| 129 | අලවලාකොටුව මාර්ගය සංවර්ධනය කර නවතා දමා ඇති කොටසේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1006 හුම්බුළුව නැගෙනහිර | 500,000.00 | |
| 130 | දංගොල්ලවත්ත දෙවන පටුමග දේවාල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1006 හුම්බුළුව නැගෙනහිර | 500,000.00 | |
| 131 | ජයම්වත්ත ඉඹුල්ගොඩ පාරේ චමින්ද මහත්මාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1007 හුම්බුළුව බටහිර | 500,000.00 | |
| 132 | මැද ගංගොඩ මාර්ගයේ ගල්ගොඩේ ගෙදර අසල සිට ඉදිරියට මාර්ගයකොන්ක්රීට් කිරීම | 1007 හුම්බුළුව බටහිර | 500,000.00 | |
| 133 | සදලිය හෝටලය අසලින් පුවාඋල්ලට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1007 හුම්බුළුව බටහිර | 500,000.00 | |
| 134 | සමුපකාරය (කෝප්සිටි)අසලින් ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1007 හුම්බුළුව බටහිර | 500,000.00 | |
| 135 | කළල්පිටිය විහාරස්ථානය අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1008 ඉහළ කළල්පිටිය | 1,000,000.00 | |
| 136 | කළල්පිටිය කන්ද මාර්ගය අබේරත්න මහතාගේ නිවස සිට පහළ කොටස කොන්ක්‍රීට්කිරීම. | 1008 ඉහළ කළල්පිටිය | 1,000,000.00 | |
| 137 | මීපිටිගෙදර පොදු සුසාන භූමියේ මාර්ගයේ පැති බැම්ම ඉතිරි කොටස සහ මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1009 කැප්පිටිවලාන | 500,000.00 | |
| 138 | වැලිහිඳ කනත්ත පාර පැතිබැම්ම සංවර්ධනය කිරීම | 1009 කැප්පිටිවලාන | 500,000.00 | |
| 139 | කැප්පිටිවලාන නෙල්ලිගහමුල පාර කොන්ක්‍රීට් කිරීම | 1009 කැප්පිටිවලාන | 500,000.00 | |
| 140 | කැප්පිටිවලාන පන්සල අසලින් දකුණට මහයාය මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1009 කැප්පිටිවලාන | 500,000.00 | |
| 141 | නිජබිම සවියෙල් මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1010 මඩවල | 500,000.00 | |
| 142 | මඩවල වත්ත ජයවර්ධන මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1010 මඩවල | 500,000.00 | View image |
| 143 | ඉහළගම අනුර ජයකොඩි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1010 මඩවල | 500,000.00 | |
| 144 | මහයාය පෙරුමරත්න මහතාගේ නිවස අසල කොන්ක්‍රීට් දමා නතර කළ කොටස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් දැමීම | 1010 මඩවල | 500,000.00 | View image |
| 145 | ඕතර කිරුවම්පොල නැබඩවතුර මාර්ගයේ විපුලසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1011 ඕතර කිරුවම්පොල | 1,500,000.00 | |
| 146 | අතරගල්ල පනාදණ්ඩ මාර්ගයේ එච්.ඒ.කේ.ධර්මසේන මහතාගේනිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1011 ඕතර කිරුවම්පොල | 500,000.00 | |
| 147 | ළිඳපිටිය ළිඳ ළඟ සිට ඉදිරියට මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 1012 ඉඹුල්ගොඩ | 500,000.00 | |
| 148 | කොන්ගෙදර වත්ත අසල මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1012 ඉඹුල්ගොඩ | 500,000.00 | |
| 149 | අශෝක සෙනරත් මහතාගේ නිවස අසල සිට සිදත් මහතාගේ නිවස දක්වා මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 1012 ඉඹුල්ගොඩ | 500,000.00 | |
| 150 | ජයතිලක මහතාගේ කඩේ අසල සිට චමින්ද චද්රකුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1012 ඉඹුල්ගොඩ | 500,000.00 | |
| 151 | සමගි මාවතේ 6 කණුව ප්‍රධාන මාර්ගයේ මුල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1012 ඉඹුල්ගොඩ | 500,000.00 | |
| 152 | පත්තිනි දේවාලය මාර්ගය පත්තිනි දේවාලය අසළ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1013 තුඹුල්ල | 500,000.00 | |
| 153 | ගල්ඇන්ද මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට පහළට කොන්ක්‍රීට් කිරීම | 1013 තුඹුල්ල | 500,000.00 | |
| 154 | ගොන්ගාවල කන්ද අතුරු මාර්ගය බාල්දි වැඩපල ළග සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 1013 තුඹුල්ල | 500,000.00 | View image |
| 155 | අබ්බෝව අස්සැද්දුම වෙළඳසැල අසල සිට කටිනෙ මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1014 අබ්බෝව | 500,000.00 | |
| 156 | පල්ලේගම රොබට් මහතාගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1014 අබ්බෝව | 500,000.00 | |
| 157 | උඩගම විමලදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1014 අබ්බෝව | 500,000.00 | |
| 158 | අලුත්වත්ත විජිත මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1014 අබ්බෝව | 500,000.00 | |
| 159 | උඩගන්කන්ද නිශ්ශංක මහතාගේ වත්තපාමුල සිටආනන්ද මහතාගේ නිවස අසල දක්වා දිවෙන මාර්ගයකොන්ක්රීට් දමා සංවර්ධනය කිරීම | 1015 උඩගන්කන්ද | 1,000,000.00 | |
| 160 | සමන්ත මහතාගේ නිවස අසල සිට තුන්මංහන්දිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1015 උඩගන්කන්ද | 500,000.00 | |
| 161 | පහලකන්ද ඇඩ්ඩින් මහතාගේ නිවස අසල සිට පාලිත මහතාගේ නිවස අසල දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1015 උඩගන්කන්ද | 500,000.00 | |
| 162 | උඩකැකුලාවල රොබට් මහතාගේ නිවස අසල සිට සියඹලාපිටිය දෙසට පන්සල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1016 උඩකැකුලාවල | 500,000.00 | |
| 163 | කුඹුක්මුල්ල නාලක මහතාගේ නිවස අසල වංගුවේ සිට බෝවල කැකුලාවල මාර්ගය දෙසට කොන්ක්‍රීට් කිරීම | 1016 උඩකැකුලාවල | 500,000.00 | |
| 164 | සියඹලාපිටිය සංජීව මහතාගේ නිවස අසල සිට නන්දකුමාර මහතාගේ නිවස දෙසට කොන්ක්‍රීට් කිරීම | 1016 උඩකැකුලාවල | 500,000.00 | |
| 165 | සියඹලාපිටිය මෝරුගම මාර්ගයේ වෙල මැද කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට මෝරුගම්දෙණිය දෙසට අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 1016 උඩකැකුලාවල | 500,000.00 | |
| 166 | පල්ලේමෝරුගම සියඹලාපිටිය සම්බන්ධ වන මාර්ගයේ ආරම්භක ස්ථානය කොන්ක්‍රීට් හෝ කැට ගල් ඇල්ලීම | 1017 පල්ලේමොරුගම | 500,000.00 | |
| 167 | දේවාලය ඉදිරිපිට කොන්ක්‍රීට් කර අවසන් වූ ස්ථානයේ සිට ඉදිරියට එස්.එම්.තිලකරත්න සුභසිංහ මහතාගේ නිවස දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1017 පල්ලේමොරුගම | 1,000,000.00 | |
| 168 | කාපට් මාර්ගයේ සිට කම්බිකොටුව වත්තේගෙදර කමත දක්වා දිවෙන මාර්ගයේ ඇග්නස් ප්‍රනාන්දු මහත්මියගේ නිවස අසලින් කොන්ක්‍රීට් කිරීම සහ එම මාර්ගයේම කමත දක්වා අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 1017 පල්ලේමොරුගම | 500,000.00 | View image |
| 169 | බුජ්ජොමුව කැන්දහේන මාර්ගයේ සිට දුම්රිය හරස් මාර්ගය අසල සිට කැන්දහේන දක්වා ඉදිරියට මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම. | 1018 බුජ්ජොමුව | 1,500,000.00 | |
| 170 | බුජ්ජොමුව දළු කුඹුර ළිද අසලින් දුම්රියපොල දක්වා දිවෙන පහළ මාර්ගයේ එම්.කේ.ආර් ජයතිලක මහතාගේ නිවස අසල සිට දුම්රිය පොල දෙසට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1018 බුජ්ජොමුව | 500,000.00 | |
| 171 | අගලකුඹුර මාර්ගයේ දැනට කොන්ක්‍රීට් අතුරා ඇති ස්ථානයේ සිට කන්ද මුදුන දෙසට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1019 කැන්දහේන | 500,000.00 | |
| 172 | බුජ්ජොමුව කැන්දහේන මාර්ගයේ ඩැනී මහතාගේ කඩය අසලින්දැනට මාර්ගය සංවර්ධනය කර ඇති ස්ථානයේ සිට සිටකැන්දහේන දෙසට මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම | 1019 කැන්දහේන | 1,500,000.00 | |
| 173 | රත්තරන්හේන සමන් මහතාගේ නිවස අසල සිට ඔග්ගොමුව දෙසට මාර්ගය අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 1020 යත්තල්ගොඩ | 500,000.00 | |
| 174 | කොස්ගහමුල ළිඳ අසල සිට බෝක්කුව දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1020 යත්තල්ගොඩ | 500,000.00 | |
| 175 | ගෝඨාභය මාවතේ සිට වෙන්දේසිවත්ත දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1020 යත්තල්ගොඩ | 500,000.00 | |
| 176 | වැවහේන මාර්ගය රංජිත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 1020 යත්තල්ගොඩ | 500,000.00 | |
| 177 | පි.කරුණානායක මහතාගේ නිවස අසලින් වල්දොළුවත්තට යන මාර්ගයේ ජයසිංහ මහතාගේ නිවස අසලසිට ඉදිරියට කොන්ක්‍රිට් දමා සංවර්ධනය කිරීම. | 1021 බෝවල | 800,000.00 | |
| 178 | බෝවල වැව අසලින් මැල්ල කන්ද මාර්ගයේ වැව පසුකර ඇති කොස් ගහ අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1021 බෝවල | 700,000.00 | |
| 179 | උඩගන්කන්ද තලාන කන්ද යා කරන මාර්ගයේ උඩගන්කන්ද අවසන් සීමාවේ සිට තලාන කන්ද දෙසට ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1021 බෝවල | 500,000.00 | |
| 180 | වෑවල ගලේ කඩේ නිවස අසළ සිට වෑවල දෙසට මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රිට් දමා සංවර්ධනය කිරීම | 1022 වෑවල | 700,000.00 | |
| 181 | යත්තලගොඩ මැල්ලකන්ද හරහා වෑවල මාර්ගයේ කුමාරදාස මහතාගේ නිවස අසළින් මැල්ලකන්ද මූකලාන දෙසට මාර්ගය අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1022 වෑවල | 500,000.00 | |
| 182 | වල්දොළුව හන්දියේ උඩ මාර්ගයේ හේමන්ත මහතාගේ නිවස අසළින් ධර්මසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් දා සංවර්ධනය කිරීම | 1022 වෑවල | 800,000.00 | |
| 183 | තුඹුළුකන්ද ජයසේන මහතාගේ නිවස ඉදිරි පිට මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1023 නවතල්වත්ත | 500,000.00 | |
| 184 | නවතල්වත්ත කුමාර බේකරිය අසල මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1023 නවතල්වත්ත | 500,000.00 | |
| 185 | නවතල්වත්ත පෙරපාසල ඉදිරිපිට කුඹුරුයායට පිවිසෙන මාර්ගයේ පාලම සැකසීම හා මාර්ගය සංවර්ධනය කිරීම. | 1023 නවතල්වත්ත | 500,000.00 | |
| 186 | හබරලගස්හින්න ක්‍රීඩාංගනය අසල අනුර මයාගේ කඩය අසල සිට ඉදිරියටකොන්ක්රීට් දමා සංවර්ධනය කිරීම. | 1024 පල්ලේකැකුලාවල | 500,000.00 | |
| 187 | හබරලගස්හින්න ගම මැද මාර්ගයේ පී.ගුණතිස්ස මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1024 පල්ලේකැකුලාවල | 500,000.00 | |
| 188 | කඩවත්කැලේ මාර්ගයේ අයි.පී.අමරාවතී මහත්මියගේ නිවසේ සිට මා ඔය දෙසට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1024 පල්ලේකැකුලාවල | 500,000.00 | View image |
| 189 | හෙට්ටිගෙදර මිහිරිඋයන මාර්ගයේ ප්‍රේමවර්ධන මහතාගේ නිවස අසල සිට හෙට්ටිගෙදර පන්සල දෙසට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1024 පල්ලේකැකුලාවල | 500,000.00 | |
| 190 | වේදෙණිය ලිහිණියගොල්ල පාරේ කොටසක් කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම. | 1025 වේදෙණිය | 500,000.00 | |
| 191 | වේදෙණියහෙණහන්දෙණිය පාරේ කොටසක් කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම. | 1025 වේදෙණිය | 500,000.00 | |
| 192 | බෝගහවත්ත ඕබඩගෙදර පාර කොන්ක්‍රීට් කිරීම | 1025 වේදෙණිය | 500,000.00 | |
| 193 | බෝගහවත්ත දොරකුඹුර පාර කොන්ක්‍රීට් කිරීම | 1025 වේදෙණිය | 500,000.00 | |
| 194 | කණමීවල පන්සල අසල මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1026 කණමීවල | 500,000.00 | |
| 195 | කණමීවල මීයක් කුඹුර සිරිවර්ධන මහතාගේ කුඹුර අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1026 කණමීවල | 500,000.00 | |
| 196 | ඕබඩගෙදර ලාල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1026 කණමීවල | 500,000.00 | |
| 197 | කණමීවල ජයසුන්දර මහතාගේ නව නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1026 කණමීවල | 500,000.00 | |
| 198 | ආණ්ඩුවත්ත - මහවත්ත මාර්ගයේ ගාමිණි මහතාගේ නිවසේ සිට දකුණු පසට ඇති මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1027 ගල්දෙණිය | 500,000.00 | |
| 199 | අතරගල්ල මාර්ගය ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම | 1027 ගල්දෙණිය | 500,000.00 | |
| 200 | මිණි කුකුලාවල මාර්ගය නාබිරිත්ත වත්ත සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1027 ගල්දෙණිය | 500,000.00 | |
| 201 | සුසාන භූමි මාර්ගය දයානන්ද මහතාගේ කුඹුර අසල සිට ජයතුංග මහතාගේ නිවස දක්වා පැති බැම්ම ඉදි කිරීම | 1027 ගල්දෙණිය | 500,000.00 | |
| 202 | නැබඩවතුර පැපොල්ගස්ඉන්න වත්ත ජනපදයේ තෙන්නකොන් මහතාගේ නිවස අසල සිට ඉදිරියට කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 1028 නැබඩවතුර | 500,000.00 | |
| 203 | නැබඩවතුර බෝගමුව කරුණාපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 1028 නැබඩවතුර | 500,000.00 | |
| 204 | නැබඩවතුර මිල්ලගහමුල මාර්ගයේ ජයසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 1028 නැබඩවතුර | 500,000.00 | |
| 205 | නැබඩවතුර - පහළගම මංගල ශෛලාරාම විහාරය ඉදිරිපිට කොන්ක්‍රීට් මාර්ගයේ සිට ඉදිරියට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 1028 නැබඩවතුර | 500,000.00 | |
| 206 | බෝයවලාන පහලගම කරුණාවතී මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1029 බෝයවලාන | 500,000.00 | |
| 207 | බෝයවලාන ඉහලගම කන්දේවලව්ව මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1029 බෝයවලාන | 500,000.00 | |
| 208 | බෝයවලාන මැද්දහේනට මාරගහ අසලින් දිවෙන මාර්ගය කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 1029 බෝයවලාන | 500,000.00 | |
| 209 | බෝයවලාන පඹේගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1029 බෝයවලාන | 500,000.00 | |
| 210 | කැප්පිටිවලාන සුසාන භූමිය අසළින් කන්දට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1030 කැන්දගොල්ල | 500,000.00 | |
| 211 | අරුණ ශාන්ත මහතාගේ නිවස අසලින් කැන්දගොල්ල දෙසට යන මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම | 1030 කැන්දගොල්ල | 500,000.00 | |
| 212 | සෝමාවතී මහත්මියගේ නිවස අසළින් කන්ද දක්වා යන මාර්ගයේ ගුණසේකර මහතාගේ නිවස අසළ සිට ඉදිරියට දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1030 කැන්දගොල්ල | 500,000.00 | |
| 213 | හඩුහේන හන්දියේ සිට කැප්පිටිවලාන මාර්ගයේ මානෙල් මහත්මියගේ නිවස අසළ සිට ඉදිරියට දිවෙන මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1030 කැන්දගොල්ල | 500,000.00 | |
| එකතුව | 127,500,000.00 | |||
| පොහොර ගබඩා(කුෂි කාර්මික කටයුතු සඳහා.) | ||||
| 1 | දෙහෙල්ගමුව වසමේ වී මිළදී ගැනීම,කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම,අලෙවිය,ගොවීන් වෙන පොහොර ගබඩා කර බෙදා හැරීම සදහා වන දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීම | 970 දෙහෙල්ගමුව | 1,500,000.00 | |
| 2 | කෘෂි උපකරණ හා පොහොර ගබඩා කිරීමට ගබඩාවක් සැකසීම | 976 වෙන්නොරුව බටහිර | 1,000,000.00 | |
| 3 | කෘෂි උපකරණ හා පොහොර ගබඩා කිරීමට ගබඩාවක් සැකසීම ව්‍යාපෘතිය 2 අදියර වැඩනිමකිරීම. | 976 වෙන්නොරුව බටහිර | 500,000.00 | |
| එකතුව | 3,000,000.00 | |||
| වැව් අමුණු ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම. | ||||
| 1 | සැවැන්දන අමුණ සංවර්ධනය කිරීම | 982 නුගවෙල | 500,000.00 | |
| එකතුව | 500,000.00 | |||
| පානීය ජල ව්‍යාපෘති |
||||
| 1 | නවතල්වත්ත ඉහලගම ජලයෝජනා ක්රමයේ ඉතිරි වැඩ නිම කිරීම | 1023 නවතල්වත්ත | 500,000.00 | |
| එකතුව | 500,000.00 | |||
| පාසල් සඳහා විදුලිය, ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම. |
||||
| 1 | විජයබා විද්‍යාලයේ ජල ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම | 976 වෙන්නොරුව බටහිර | 500,000.00 | |
| එකතුව | 500,000.00 | |||
| මුළු එකතුව | 132,000,000.00 | |||
















