තොරතුරු නිලධාරී
ඩී.ආර්.අයි.එස්. දිසානායක මෙනෙවිය.
සහකාර ප්‍රදේශීය ලේකම්
E mail :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකතන අංක: - 037 2277179
077 4378554
නම්කළ නිලධාරී
පී.ඩී.එස්.කේ. ගුණපාල මෙනෙවිය
ප්‍රදේශීය ලේකම්
E mail :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකතන අංක: - 037 2278642
070 1912517
මහජනතාව සදහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ පනත යටතේ මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය
- තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙත ලබාදීම (RTI_01 ආකෘතිය බාගත කිරීමට මෙතනින් ක්ලික් කරන්න)
- තොරතුරු ඉල්ලීම ලද බවට RTI_02 ආකෘති පත්‍රයක් තොරතුරු ඉල්ලුම්කරු වෙත නිකුත්කරනු ලැබේ.
- තොරතුරු ඉල්ලීම ලබාදීමෙන් පසු දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.
- තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් අනුමත ගාස්තු ගෙවීමෙන් පසු තොරතුරු ලබාදිය හැකිය.
- ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
















