සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යයන්
සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යයන්
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- සම්පත් පැතිකඩ සකස් කිරීම.
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම
- බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දීම.
ඉදිකිරීමේ ව්යපාතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
ඉදිකිරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
- ප්‍රතිපාදන ලබා ගැනීම.
- තත්ව වාර්තා ලබා ගැනීම. (ව්‍යාපෘතිය එම ස්ථානයේ ක්‍රියාත්මක කිරීම සුදුසු ද යන්න පරීක්ෂා කිරීම)
- ඇස්තමේන්තු සැකසීම.
- ප්‍රසම්පාදන තීරණ ලබා ගැනීම.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාල පාර්ශව සමග ගිවිසුම්ගත වීම.
- ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරබීම.
- ඉදිකිරීම් ක්‍රියාවලිය පරීක්ෂා කිරීම.
- ඉදිකිරීම් ඇස්තමේන්තුවට අනුව අවසන් කර ඇත්නම් ගෙවීම් කටයුතු සිදු කිරීම.
- අදාල කාල සීමාව අවසන්වීමෙන් පසු රැදවුම් මුදල් නිදහස් කිරීමට කටයුතු සිදුකිරීම.
- මේ සියළු ව්‍යාපෘති පිළිබද සතිපතා දි.ලේ.කා. හා අදාල අමාත්‍යංශ වෙත වාර්තා ඉදිරිපත් කිරීම. (මේ සියළු ව්‍යාපෘති අදාල වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කල යුතුය
මිලදීගැනීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
මිලදීගැනීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
- ප්‍රතිපාදන ලබා ගැනීම.
- තත්ව වාර්තා ලබා ගැනීම.
- අදාල පාර්ශව වලින් ව්‍යාපෘතියට අදාල ලියකියවිළි ලබා ගැනීම.
- මිළ ගණන් කැදවීම.අදාල මන්ත්‍රීවරයාගේ උපදෙස් අනුව භාණ්ඩ බෙදා දීම
















