01.මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම
02.ප්‍රසම්පාදන ක්‍රමයක් තෝරා ගැනීම
03.අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ගැලපෙන ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම
04.අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම
05.එම සැපයුම්තරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලබාගැනීම
06.ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම
07.ලැබී ඇති මිල කැඳවුම් ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම
08.ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
09. තෝරගත් සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම
10. කාර්යාලයේ ගබඩාව වෙත භාණ්ඩ ලබා ගැනීම
11.හදුනාගත් ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරීම
















