පහත සඳහන් සහතික පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ලබාගත හැක.
- ආදායම් සහතික
- තක්සේරු වාර්තා
- වටිනාකම්සහතික
- පදිංචිය සනාථ කිරීමේ සහතිකපත්‍ර(නිර්දේශ කිරීම)
- පදිංචිය හැරයාමේ සහතික පත්‍ර(නිර්දේශ කිරීම)
- පොලිස් සේවය සඳහා සහතික (නිර්දේශ කිරීම)
- ජල පහසුකම් ලබාගැනීම සඳහා වූ සහතික
- විදුලිබල පහසුකම් ලබාගැනීම සඳහා වූ සහතික
















